Thursday, October 8, 2026
spot_img
spot_img
spot_img
spot_img

වසන්ත කරන්නාගොඩගෙන් පැය 8ක් ප්‍රශ්ණ කෙරේ.

Must read

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාගෙන් පැය 8ක පමණ කාලයක් ප්‍රශ්ණ කර ඇතැයි වාර්තා වෙයි. මෙම ප්‍රශ්ණ කිරීම සිදුකර ඇත්තේ 208 -2009 කාල වකවානුව තුල තරුණයන් 11 දෙනෙකු පැහැර ගෙන යාමේ සිදුවීම සම්බන්දයෙනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article