වසන්ත කරන්නාගොඩගෙන් පැය 8ක් ප්‍රශ්ණ කෙරේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාගෙන් පැය 8ක පමණ කාලයක් ප්‍රශ්ණ කර ඇතැයි වාර්තා වෙයි. මෙම ප්‍රශ්ණ කිරීම සිදුකර ඇත්තේ 208 -2009 කාල වකවානුව තුල තරුණයන් 11 දෙනෙකු පැහැර ගෙන යාමේ සිදුවීම සම්බන්දයෙනි.
![](http://citizenpostlk.com/wp-content/uploads/2019/03/fc65c6b87ec376ce35ae46bc617ba779_XL.jpg)
- Advertisement -![spot_img](https://citizenpostlk.com/wp-content/uploads/2022/05/corhaz-3.jpg)
- Advertisement -![spot_img](https://citizenpostlk.com/wp-content/uploads/2022/05/corhaz-300.jpg)