Tuesday, September 15, 2026
spot_img

වව්නිකුලම් වැවට කැබ් රථයක් පෙරළීමෙන් අතුරුදන් වූ තිදෙනාගේ සිරුරු හමුවෙයි

Must read

මුලතිව්, මල්ලාවි, වව්නිකුලම් වැවට කැබ් රථයක් පෙරළීමෙන් ඊයේ පස්වරුවේ සිදුවූ අනතුරෙන් අතුරුදන් වී සිටි අයගේ සිරුරු මේ වන විට හමුවී තිබේ.

මෙසේ  මියගොස් ඇත්තේ කැබ් රථය පැදවූ 38 හැවිරිදි පුද්ගලයා, ඔහුගේ දෙහැවිරිදි දියණිය හා අසල්වැසි නිවසක පදිංචි 12 හැවිරිදි පිරිමි දරුවෙකි.ඔවුන්ගේ සිරුරු කිමිඳුම්කරුවන් විසින් ඊයේ රාත්‍රියේ සොයා ගැනීමෙන් පසු මාන්චෝලේ රෝහලේ තැන්පත් කර තිබේ.

අනතුරින් කැබ් රථය පැදවූ පුද්ගලයාගේ 12 හැවිරිදි පිරිමි දරුවා දිවි බේරාගෙන තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article