අද (14) උදෑසන නාදුනන තුවක්කුකරුවෙකු විසින් මවකට හා දියණියකට සිදුකල වෙඩි තැබීමකින් 22 හැවිරිදි දියණිය ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සදහන් කරයි.

මෙම සිදුවීම සිදුව ඇත්තේ වරකාපොළ ගනේගම ප්‍රදේශයේදීය.වෙඩි තැබීමෙන් පසු මව හා දියණිය රෝහල් ගතකර ඇති නමුත් දියණිය අවසානාවන්ත ලෙස මියගොස් තිබේ.