Monday, September 14, 2026
spot_img

වතුපිටිවල රෝහලේ කාන්තා වාට්ටුවට ආ ව්‍යාජ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට

Must read

නිට්ටඹුව – වතුපිටිවල මුලික රෝහලේ කාන්තා වාට්ටුවට ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු පැමිණ ඇති බවට ලැබුණ තොරතුරක් මත එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට නිට්ටඹුව පොලීසිය කටයුතු කර ඇත. සැකකරු ඊයෙ (26) අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු මස 04වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

සිදුවීම සම්බන්දයෙන් නිට්ටඹුව පොලීසිට වැඩිදුර පරීක්ෂණ සිදුකරන අතර මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 29ක පුද්ගලයෙකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article