Monday, September 14, 2026
spot_img

වත්තල හේමාස් රෝහල කොරෝනා ආසාදිත හෙදියන් ගැන තොරතුරු හැංගුවාද ???

Must read

වත්තල හේමාස්  පුද්ගලික රෝහලේ හෙදියන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බව වාර්තා වි තිබුනේ පසුගිය 10 වෙනිදාය
මේ හේතුවෙන් 20 දෙනෙකුට ආසන්න ආශ්‍රිතයන් පිරිසක් රෝහල තුල නිරෝධායනයට යොමුකර තිබුන බවද සැලය
මේ අතර රෝහලේ අනෙකුත් කටයුතුද සාමාන්‍ය අයුරින් පවත්වාගෙන යමින් සිටි
කෙසේ වෙතත් මෙම සිදුවිම ප්‍රසිද්ධියට පත්කිරිම කිසියම් පිරිසක් විසින් සැලසුම් සහගතව ප්‍රමාද කර තිබෙන අයුරු පැහැදිලි වන්නේ මේ වන තුරුත් මේ පුවත ප්‍රසිද්ධියට පත්ව නැති පසුබිමකය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදි වත්තල සෞඛ්‍ය බලධාරින් පවසා සිටියේ රෝහලට අයත් නේවාසිකාගාරයක් තුල මේ ආශ්‍රිතයන් නිරෝධානය සදහා  යොමු කර ඇති බවය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article