Friday, November 22, 2024

වඩමරාච්චි හිදී වැලි ජාවාරම් කල්ලියට නාවික හමුදාවෙන් වෙඩි තබයි

Must read


අද පෙරවරුවේදී යාපනය වඩමරාච්චිහී, නැගෙනහිර කුඩතානායි ප්‍රදේශයේ වැලි ජාවාරමේ නිරතවූ  කල්ලියකට නාවික භටයන් විසින්  වෙඩි තබා ඇත. කුඩතානායි ප්‍රදේශයේදී  වැලි ජාවාරම් කල්ලිය ගිය  ටිපර් රථය  නාවික හමුදාව විසින් නැවැත්වීමට උත්සාහ කරන විට ජාවාරම්කරුවන් පලා යාමට උත්සාහ කර ඇති අතර ඒ අවස්ථාවේදී  වෙඩි තැබීම සිදුකර තිබේ.  වෙඩි තැබීමෙන් පසු ටිපර් රථයේ පැමිණි පුද්ගලයින්  වාහනය අතහැර පලා ගොස් ඇති බවත් වාර්තා වේ.

ඡායාරූපය – මතී සුඩ්ඩී

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article