Tuesday, September 15, 2026
spot_img

ලොවපුරා කොවිඩ්19 ආසාදිතයන් මිලියන 8 ඉක්මවයි

Must read

මේ වන විට ලොවපුරා ජනතාවගෙන් මිලියන 8කට අධික ප්‍රමාණයකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. ඒ අතරින් මිලියන 3.8ක පමණ පිරිසක් සම්පූර්ණ සුවය ලබා ඇති අතර ලොවපුරා සිදුව ඇති කොවිඩ්19 මරණ ගණන 435,662ක් බවද වාර්ථා වෙයි.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්තයන්ට අනුව වැඩිම කොවිඩ්19 මරණ වාර්ථා වී ඇත්තේ ඇමරිකාව,බ්‍රසීලය හා එංගලන්තයෙනි.

කෙසේ වෙතත් මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනතුරු අගවා ඇත්තේ කොවිඩ්19 දෙවන රැල්ලක් ඇති විය හැකි බැවින් ඒ සම්බන්දයෙන් වඩාත් සැලකිලිමත් වන ලෙසටයි. මේ වන විට චීනයේ බීජිං නුවරින් නව කොරෝනා ආසාදිතයන් පොකුරක් හමුවී තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article