ලොව විශාලතම වැසි වනාන්තරය වන ඇමසන් වනය මේ වන විට ගිනි ගනිමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරයි.
දිනෙන් දින දැඩි ගැටළුවක් බවට පත්ව ඇති ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ භයානක බව දිනෙන් දිනම අපට දැනමින් පවතී.
කෙසේ වෙතත් ඇමසන් වනය ගින්නෙන් විනාශ වුවහොත් තවත් අංශක කිහිපයකින් ගෝලීය උෂ්ණත්වය ඉහළ යනු ඇත.


