
කොරෝනා ආසාදිතයන් වාර්ථා වූ සියලුම රටවල් වලින් වාර්ථා වූ රෝගීන් ප්‍රමාණයට වඩා වැඩි කොරෝනා රෝගීන් ප්‍රමාණයක් ඇමරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයෙන් වාර්ථා වී ඇත. ඒ ආසාදිතයන් 161,504ක් වශයෙනි.
මේ වන විට ඇමරිකාවෙන් ආසාදිතයන් 468,895ක් ඉක්මවා වාර්තා වන අතර සිදුවූ මරණ සංඛ්‍යාව 16,697 ව ඉක්මවා ඇත.