Thursday, September 24, 2026
spot_img
spot_img
spot_img
spot_img

ලිට්‍රෝ මිල ගෑස් මිළ අඩුවුනත් ලාෆ් මිල අඩු නොවෙයි !

Must read

 

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය වුවද ලාෆ් ගෘහස්ථ ගෑස් මිලේ වෙනසක් නොවන බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින්  ඊයේ (3) පවසා තිබුණ බව ada.lk වෙබ් අඩවිය වාර්තා කර තිබේ

ගෝලීය එල්.පී. ගෑස් වෙළෙඳපොලේ මිල වැඩිවීමක් තිබීම නිසා නිෂ්පාදන සහ සැපයුම් පිරිවැය ඉහළ ගොස් ඇති බවත් එම අභියෝගය මාධ්‍යයේ වුවද ලාෆ් ගෑස් පාරිභෝගිකයන්ට සාධාරණ මිලට ගෑස් සැපයුම අඛණ්ඩව පත්වාගනෙ යන බවත් එම සමාගම පවසයි.

මේ අනුව ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,990 ක සහ කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,596 ක මිලක පවතී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article