Tuesday, November 19, 2024

ලසන්ත වික්‍රමතුංගගේ දියණිය ගෝඨාට එරෙහිව නඩු මගට

Must read


ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසින් හිටපු ආරක්ෂක ලේඛම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමරිකානු අධිකරණයක් ඉදිරියේ නඩු පවරා ඇත. ඇය විසින් එසේ නඩු පවරා ඇත්තේ ඇයගේ පියගේ ඝාතන සිදුවීමට එරෙහිවය.

ඇමරිකානු පුරවැසිභාවය හිමි ගෝඨාභය රාජපක්ෂ මේ වන විට නිවාඩුවක් ගතකිරීම සදහා ඇමරිකාවට ගොස් සිටීයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article