Saturday, November 23, 2024

රෝසි සේනානායක මහත්මියගේ සැමියා අභාවප්‍රාප්ත වෙයි

Must read

කොළඹ මහ නගර සභාවේ හිටපු පුරපති රෝසි සේනානයක මහත්මියගේ සැමියා වන අතුල සේනානායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඒ මහතා 64වන වියේ පසුවිය.
ඒ මහතා කොළඹ දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ අපේක්ෂක කණිෂ්ක සේනානායක මහතාලේද පියාණන්ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article