Tuesday, September 15, 2026
spot_img

රාජිත සේනාරත්නට ඇප

Must read

සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කරසිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (09) නියෝග කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article