Saturday, September 21, 2024

රාජ්‍ය හා පෞද්ගලික ආයතන පරික්ෂා කිරීම හෙට සිට

Must read

මේ වන විට විවෘත කර ඇති රාජ්‍ය හා පෞද්ගලික ආයතන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරනවාද නැද්ද යන්න පිළිබදව පරීක්ෂණ හෙට සිට පරික්ෂා කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

ආයතන පරීක්ෂාවට පැමිණෙන පුද්ගලයින්ට සහය ලබා දෙන්නැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article