Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂකවරයා වෙනස් වෙයි

Must read

රාජ්‍ය බුද්ධි සේවයේ නව අධ්‍යක්ෂවරයා වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ බ්‍රිගේඩියර් සුරේෂ් සලේ මහතා පත්කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ධුරය සඳහා යුද හමුදා නිලධාරියෙක් පත්වන්නේ පළමු වතාවටය.

මින් පෙර රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පොලිස් මූලස්ථානයට අනියුක්ත කර තිබේ.අප්‍රේල් 21 දා එල්ල වූ   පාස්කු ප්‍රහාරය පිළිබඳව අදාළ බුද්ධි තොරතුරු කල් ඇතිව ලබාදී තිබුණේද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා විසිනි.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article