Tuesday, September 15, 2026
spot_img

රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් මැයි 21 වනදා

Must read

මැයි 25 වැනිදා වැටුප් ලැබීමට නියමිත රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප මැයි 21 වැනිදා ගෙවීමට පියවර මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පවසයි.

රාජ්‍ය සේවා සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය අද (18) උදෑසන මැයි 24, 25 රජයේ විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කළත් අදාළ දින දෙක (24, 25) බැංකු සහ වෙළෙඳ නිවාඩු දින නොව බවද වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article