Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

රාජ්‍ය ආයතන 24ක දූෂණ සමග කෝප් වාර්තාව අද පාර්ලිමේන්තුවට

Must read

පාර්ලිමේන්තුව අද (23)උදෑසන රැස්වීමට නියමිත අතර එහිදී ප්‍රධාන රාජ්‍ය ආයතන 24ක සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතාවන් හා ආකාර්යක්ෂමතාවන් හෙලිදරව් කරන කෝප් කමිටු වාර්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, මහජන බැංකුව,වරාය අධිකාරිය,ජාතික ගමනාගමන කොමිසන් සභාව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන 24ක දූෂණ ඇතුලත් වාර්තාව අද ඉදිරිපත් කෙරෙනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article