Tuesday, September 15, 2026
spot_img

රාජ්‍ය සේවකයන්ගේ ජනවාරි වැටුප අද

Must read

පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනවාරි මස වැටුප් ගෙවිම ප්‍රමාදවනු ඇති බවට පසුගියදා ප්‍රකාශ කර තිබුනද විධායක හා විධායක නොවන ශ්‍රේණිවල රාජ්‍ය සේවකයන්ගේ වැටුප් අද (25) ගෙවා අවසන් කරන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඒ අනුව මේ වන තෙක් වැටුප් හිමි නොවූ සියලු රාජ්‍ය සේවකයින්ට ජනවාරි මස වැටුප අද දිනයේ ලබා දෙන බව ඔහු සඳහන් කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article