Monday, September 14, 2026
spot_img

රාජපක්ෂලාට අභියෝග කරමින් සුමන්තිරන් මන්ත්‍රිතුමා කරපු කෙලින් කථාව !

Must read

සුමන්තිරන 1රටදේශපාලන අර්බුදයකට ඇදදැමිමෙන් පසුව රාජපක්ෂලාට කටඋත්තරත් නැතුව නන්නත්රා කරවන අන්දමේ තිරාණාත්මක ප්‍රකාශයක් දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරන් මන්ත්‍රිවරයා විසින් සිදුකර තිබුණි.
ඒ ඊයේ දිනයේ පැවැති පක්ෂ නායකයන්ගේ රැස්මිමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි.
ඇත්ත වශයෙන් මේ රටේ දේශපාලන ගැන උනන්දුවක් ඇති සැම කෙනෙකු විසින් ඉතාමත් අවධානයෙන් යුතුව ඇසිය යුතු අති ප්‍රබල ප්‍රකාශයක් ඔහු විසින් සිදුකර තිබේ.

<iframe width=”560″ height=”315″ src=”https://www.youtube.com/embed/OxBLtUbbOqA” frameborder=”0″ allow=”accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture” allowfullscreen></iframe>

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article