Tuesday, September 15, 2026
spot_img

රවීට හා අර්ජුන් අලෝසියස්ට ඇප

Must read

කොළඹ මහාධිකරණය විසින් එක්සත් ජාතික පක්ෂ සාමාජික රවී කරුණානයකට හා පර්පචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ් (පීටීඑල්)  හි හිමිකරු අර්ජුන් ඇලෝසියස්ට  ඇප ලබා නියෝග කර ඇත. ඒ ඔවුන්ට එරෙහිව අල්ලස් නඩුවක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමෙන් අනතුරුවය

අර්ජුන් ජෝශප් ඇලෝසියස්ගේ ප්‍රධානත්වයෙන් යුත් සමාගමක් විසින් නිකුත් කරන ලද මුදලින් නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිෂන් සභාව විසින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානයකට එරෙහිව නඩු පැවරීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article