Friday, September 20, 2024

රඹුක්කන නායයෑමකින් සිව් දෙනෙක් අතුරුදන්

Must read

රඹුක්කන, දොඹේමඩ ප්‍රදේශයේ සිදුවූ නායෑමකින් නිවසක් සම්පූර්ණයෙන් යටවී ඇතැයි වාර්තා විය.

එම නිවසේ එම අවස්ථාවේ සිව් දෙනෙක් සිට ඇති බව සඳහන් වන අතර මේ වන විට එම සිව්දෙනාම අතුරුදන්ව පවතී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article