Sunday, September 22, 2024

රථ වාහල වැරදිවලට දඩකොල පෙබරවාරියේ සිට නිවසට

Must read

traffic

රියදුරන් විසින් සිදුකරන රථවාහන වැරදි සම්බන්දයෙන් නිකුත් කරන දඩ කොල නිවසටම එවීමේ ක්‍රමවේදය එළඹෙන පෙරවාරි මාසයේ සිට ආරම්භ කිරීමට කටයුතු කරන බව නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සදහන් කර තිබෙනවා. ඒ මහතා මේ බව සදහන් කර ඇත්තේ රථවාහන පොලිස් නිලධාරීන් සඳහා ජාතික රතුකරුස සංගමයේ අනුග්‍රහයෙන් පවත්වන ප්‍රථමාධාර වැඩසටනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.

එලෙසම සේවය කරන ස්ථානයේ ඇති දුෂ්කරතාවයන් අනුව රථවාහන රාජකාරියේ  නියුතු පොලිස් නිලධාරීන්ට අමතර දීමනයාවක් ලබා දීමටත් මේ වන විට අවධානය යොමුවී ඇති බව අමාත්‍යතුමන් වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article