Saturday, September 21, 2024

රත්නපුර,බදුල්ල,කුරුණෑගල, මහනුවර හා මරදානින් නව කො⁣රෝනා ආසාදිතයන් වාර්තා වෙයි.

Must read

මෙරට කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භ වූ දා සිට දිනකදී වාර්තා වූ වැඩිම රෝගීන් ගණන අද (24) දිනයේදී වාර්තා වූයේ එක් දිනකදී ආසාදිතයන් 48ක් වාර්තා වීමෙනි. ඒ සමග මුලු ආසාදිතයන් ගණන 416 දක්වා වැඩිවී තිබේ.

අද දිනයේ වාර්තා වූ රෝගීන් 48 දෙනා අතරින්

  • ⁣රෝගීන් 30ක් වැලිසර නාවික හමුදා කදවුරෙන්ද
  • තවත් නාවික හමුදා සෙබලුන් 5 දෙනෙකු රත්නපුර,කුරුණෑගල,බදුල්ල හා මහනුවර ප්‍රදේශවලින්ද
  • ආසාදිතයන් 11 දෙනෙකු කොළඹ 12 බණ්ඩාරනායක මාවතෙන්ද
  • තවත් ⁣රෝගියෙකු මරදානෙන්ද වාර්තා විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article