Wednesday, November 6, 2024

උතුරු කල්මුණේට ප්‍රා.ලේ. කාර්යාලයක් : සයින්දමරුදු වලට නගරසභාවක් – අගමැති උපදෙස් දෙයි

Must read

කල්මුණේ උතුරු ප්‍රදේශීය උප කාර්යාලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් දක්වා උසස් කිරීමටත් , සයින්දුමරුදු වෙත නගර සභාවත් පිහිටුවීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී ඇත.

අගමැතිවරයා හා නැගෙනහිරි පළාත් පාලන නියෝජිතයින් හා රජා්‍ය නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවෙකදී මෙම තීරණය ගෙන ඇත. සයින්දුමරුදු ප්‍රදේශය මින් පෙර කල්මුණේ නගර සභාව යටතේ පැවතීම හේතුවෙන් මහජනතාව මුහුණදුන් දුෂ්කරතා හා බාධා ඉවත් කිරීම සදහා මෙම තීරණය ගත් බව මෙම සාකච්ඡායේදී අනාවරණය කෙරිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article