Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

මෙවර සිරිපාද සමයට දැඩි පොලිතින් තහනම්ක්.

Must read

2678483191_0444e1f209

දෙසැම්බර් මාසයේ සිට ආරම්භ වන සිරිපා වාරයේදී පොලිතින් භාවිතය සදහා ඉතා දැඩි නීති ක්‍රියාත්මක කිරීමට අදාල බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ අනුව ප්ලාස්ටික් වතුර බෝතල් සිරිපාද භූමිය වෙත ගෙන යාම තනම් කෙරෙනු ඇති. එලෙසම මස්කෙලිය හා නල්ලතන්නිය හරහා පොලිතින් රැගෙන පැමිණෙන පිරිස් පිලිබදව සොයාබැලීම සදහාද මේ වන විට කටයුතු සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article