Thursday, September 17, 2026
spot_img

මෙරටට පැමිණෙන මගී ගුවන්යානා වල මගීන් සංඛ්‍යාව 75කට සීමා කෙරේ

Must read

විදේශ රටක සිට මෙරටට පැමිණෙන මගී ගුවන් යානයකින් රැගෙන ඒමට හැකි මගීන් සංඛ්‍යාව 75කට සීමා කර තිබෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය කියා සිටී.

මෙම සීමාව අද (03) දිනයේ සිට ඉදිරි දින 14ක කාලය සඳහා බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක බව සිවිල් ගුවන් සේවා අධිකාරිය කියා සිටී.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවා සමගාම ඇතුළුව මෙරටට ගුවනින් මගීන් රැගෙන එන සියලුම ගුවන් සේවා සමාගම් වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article