මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ ගණන 99 දක්වා ඉහළ යාම ඊයේ (26) සිදුවිය.
ඒ ඊයේ දිනයේ වාර්තා වූ මරණ තුනත් සමගිනි. කොළඹ 08 ප්‍රදේශයේ 87 හැවිරිදි පුද්ගලයෙක්, බම්බලපිටිය ප්‍රදේශයේ 80 හැවිරිදි පුද්ගලයෙක්, සහ පෑලියගොඩ ප්‍රදේශයේ 73 හැවිරිදි කාන්තාවක් එසේ මියගොස් ඇත.
