මුස්ලිම් විවාහ හා දික්කසාද නීති සංශෝධනය කිරීම සදහා ඉදිරිපත් වූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
මෙම යෝජනාව ඉදිර්පත් කරනු ලැබුවේ මුස්ලිම් ආගමික කටයුතු හා කැබිනට් ඇමතිවරුන් විසිනි.
මෙම නීති සංශෝධනය විය යුතු බව මුස්ලිම් කාන්තා සංවිධානද පසුගිය කාලය තුල ප්රකාශ කලෝය.
