Friday, September 20, 2024

මුලතිව් මාධ්‍යවේදින් දෙ⁣දෙනෙකුට මැර ප්‍රහාරයක්

Must read

කැලෑ පාලුවන් පිරිසක් විසින් සිදුකරගෙන යන වන විනාශයක් වාර්තා කිරිමට ගිය මුලතිව් මාධ්‍යවේදින් දෙදෙනෙකුට මැර ප්‍රහාරයක් එල්ලවි තිබේ. අද දහවල් 1.30ට පමණ මෙම මැර ප්‍රහාරය එල්ල වි ඇති අතර ප්‍රහාරයට ලක්වු මාධ්‍යවේදින් මේ වන මුලතිව් රෝහලට ඇතුලත් කො⁣ට තිබේ.කිලිනොච්චි මාධ්‍ය සංවිධානය මේ ම්ලෙච්ඡ ප්‍රහාරය හෙළා දකිමින් කියා සිටියේ මාධ්‍යවේදින්ගෙන් පැමිණිලි සටහන් කර ගැනිමට පොලිසිය තවමත් කටයුතු කර නැති බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article