Friday, September 18, 2026
spot_img

මිල්ලනිය පාසලේ විදුහල්පතිනියට ඇප

Must read

 

මිල්ලනිය ප්‍රදේශයේ පාසලක 5ශ්‍රේණියේ සිසුන් පිරිසකට පහරදීමේ සිදුවීමට අත්අඩංගුවට ගත්විදුහල්පතිනිය, මිල්ලනිය පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් සැරයන්වරයා ඇප මත මුදාහැර තිබේ.

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා නියෝගයකට අනුව සැකකරුවන්ට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙක බැගින් නියම කොට ඇප මත මුදාහැර ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අදාළ පාසලේ ගුරුවරියක සහ මිල්ලනිය පොලීසියේ රියදුරා මීට පෙර ඇපමත මුදාහැර තිබුණි.

අදාළ නඩුව යළිත් ජනවාරි 18 වනදා කැඳවීමට නියමිතය.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article