රිච්ටර් මාපක ඒකක 6ක විශාලත්වයකින් යුතු භූකම්පනයක් මියන්මාරයේ බාගෝ ප්‍රදේශයේ සිදුවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරනවා. මෙම භූකම්පනය සිදුව ඇත්තේ එරට වේලාෙවන් අද අලුයම 1ට පමණයි. එලෙසම මෙම ප්‍රධාන භූකම්පනයෙන් පසුව ඇත් වන පසු කම්පන දෙකක් ඉන් මින්ත්තු කිහිපයකට පසුව සිදුව ඇති අතර ඒවායේ විශාලත්වය රිච්ටර් මාපක ඒකක 5.3ක් පමණ වන බවයි වාර්ථා වන්නේ.