Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

මියගිය ගණන 215ක් දක්වා ඉහළට

Must read

සිදුවූ පිපිරීම් 8 හේතුවෙන් සිදුව ඇති ජීවිත හානි මේ වන විට 215 දක්වා වැඩිවී තිබෙන අතර වාර්ථා වන තුවාලකරුවන් ප්‍රමාණය 452ක් දක්වා වැඩිවී ඇත.

මේ වන විටත් දිවයින පුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක වන අතර යළි දැනුම් දෙනතුරු දිවයින පුරා ඇදිරි නීතිය බලපැවැත්වෙනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article