Friday, September 20, 2024

මැතිවරණය වෙනුවෙන් සමාජ මාධ්‍ය ප්‍රචාරණයට වැඩිම මුදලක් වැය කල අයගේ ලැයිස්තුව

Must read

මෙවර මහ මැතිවරණය සදහා ඉදිරිපත් වන අපේක්ෂකයන් විසින් සිය සමාජ මාධ්‍ය ප්‍රචාරණය වෙනුවෙන් ඇ.ඩොලර් 303,610ක් වැය කර ඇති බව වාර්තා වෙයි. ඒ ප්‍රචාරණ දැන්වීම් 19,717ක් වෙනුවෙනි.

එසේ සමාජ මාධ්‍ය ප්‍රචාරණය සදහා වැඩිම මුදලක් වැය කර ඇත්තේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසිනි.

එසේ සිය ප්‍රචාරණය වෙනුවෙන් වැඩිම මුදලක් වැය කල 10 දෙනාගේ ලැයිස්තුව පහතින් දැක්වේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article