Friday, September 20, 2024

මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරයි

Must read

පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සහ ජුනි මස 20 වන දින මහ මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර ඇති ගැසට් නිවේදන බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

දින 10 ක් පුරා පෙත්සම්කරුවන් ඉදිරිපත් කළ කරුණු සළකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ගෙන තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article