Friday, September 20, 2024

මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක් අද

Must read

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන්  අද(11) පැවැත්විමට නියමිතව තිබේ.

මේ අතර සියලු දේශපාලන පක්ෂ නියෝජිතයින්  අගහරුවාදා මැතිවරණ කොමිසමට කැදවා ඇති අතර එහිදී මැතිවරණය සම්බන්දයෙන් අවසන් තීරණයක ගැනීමට බලාපොරොත්තුවන බවද වාර්ථා වෙයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article