
දෙමළ ජනතාවගේ මියගිය පළමු කාන්තා සටන්කාමිනිය වන මාලතීගේ 37 වැනි ගුණානුස්මරණ උත්සවය ඊයේ (10) බ්‍රහස්පතින්දා සවස මන්නාරමේ පිහිටි ඇයගේ නිවසේදී පැවැත්විණි.පවුලේ ඥාතීන් විසින් සංවිධානය කරන ලද සමරු උත්සවයට සමාජ ක්‍රියාකාරීන් , ඥාතීන් සහ හිතමිතුරන් රැසක් එක්ව සිටියා.