Tuesday, September 15, 2026
spot_img

‘මාලතීට’ උපහාර

Must read

 

දෙමළ ජනතාවගේ  මියගිය පළමු කාන්තා සටන්කාමිනිය  වන මාලතීගේ 37 වැනි ගුණානුස්මරණ උත්සවය ඊයේ (10) බ්‍රහස්පතින්දා සවස මන්නාරමේ  පිහිටි ඇයගේ නිවසේදී පැවැත්විණි.පවුලේ ඥාතීන් විසින් සංවිධානය කරන ලද සමරු උත්සවයට සමාජ ක්‍රියාකාරීන් , ඥාතීන් සහ හිතමිතුරන් රැසක් එක්ව සිටියා.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article