Monday, September 14, 2026
spot_img

මාංකුලම්හි සමෘද්ධි සුව බොජුන් හලක් විවෘත වේ

Must read

සමෘද්ධි සෞඛ්‍ය ආහාර වැඩසටහන යටතේ A9 මාර්ගයේ , මාංකුලම්හිදී  සෞඛ්‍ය සම්පන්න සමෘද්ධි ආහාරය භෝජනාගාරයක් අද(28) උදෑසන 10.30ට විවෘත කරන ලදී. ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් පී.ජෙයරානි මහත්මයගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම උත්සවයට මුලතිව් දිස්ත්‍රික් දිසාපති කේ. විමලනාන් මහතා  සහභාගි විය.
සමෘද්ධි සාමාජිකයින්ගේ  දේශීය මූලද්‍රව්‍ය නිපැයුම් සඳහා සාම්ප්‍රදායික සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක්, ආදායමක් ලබා ගත හැකි ආකාරයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.  අඩු මිලට, සෞඛ්‍ය සම්පන්න ආහාරපාන ලබාදීමේ අරමුණින් මෙම භෝජනාගාරය පවත්වාගෙන යාමට අරමුණු කොට ඇත.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article