Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

මහේෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද සවස

Must read

ජාතික ජනතා පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (2) සවස 5.00ට එළි දැක්වීමට නියමිතය.

පසුගිය 22වනදා බලංගොඩ ප්‍රදේශයේ පැවැති සකච්ඡාවකදී එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනනායක මහතා විසින් මේ බව සදහන් කලේය.

එමෙන්ම මේ වන විට සිය විරුද්ධවාදීන් විසින් තම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ සමග එක්වීමට යන බවට වන ප්‍රකාශයක් ගෙන යන බවත් එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවත්, මේ වන තෙක් ජනතා විමුක්ති පෙරමුණ සමග එවැනි සාකච්ඡාවක් පැවැත්වී නොමැති බවත් ජනාධිපතිවරණයෙන් පසු පැවැත්වෙන මැතිවරණ සදහා ඒ පිලිබදව සලකා බැලිය හැකි බවත් ඒ මහතා වැඩි දුරටත් සදහන් කලේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article