මහින්දට ලෝකේ පුරා ගිහින් කයිවාරුගහන්න පුලුවන් වෙලා තියෙන්නේ යහපාලන නිසා යැයි ඇමති මංගල කියයි
එක්සත් ජාතික පක්ෂ මාතර කොට්ඨාශ බල මණ්ඩලය පිහිටුවීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්විමකදි මේ අදහස් පළකොට තිබුණි.
එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ද එම අවස්ථාවට එක්ව සිටියේය.
මහින්දට ලෝකේ පුරා ගිහින් කයිවාරුගහන්න පුලුවන් වෙලා තියෙන්නේ යහපාලන නිසා – ඇමති මංගල කියයි
