Tuesday, November 19, 2024

මහජන සාමය සුරකින්න ජනාධිපති සන්නද්ධ හමුදා කැදවයි

Must read

මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති අතර ඒ අනුව, ඊයේ (22) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකාවේ සියලුම පරිපාලන දිස්ත්‍රික්කවල ආරක්ෂාව වෙනුවෙන් කැඳවීම සිදුවේ.

ඒ සදහා වන අති වි⁣ශේෂ ගැසට් නිවේදනය  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කලේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article