Friday, September 20, 2024

මරණ දඩුවම හිමිවූ ප්‍රේමලාල්ටත් රත්නපුරින් ලක්ෂය ඉක්මවූ ඡන්ද ප්‍රමාණයක්

Must read

රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත් වී ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගෙන ඇත්තේ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියයි. එම ප්‍රතිඵල වල විශේෂත්වය වනුයේ පසුගියදා පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් මරණ දඬුවම හිමිවූ ප්‍රේමලාල් ජයසේකරටද 104,237ක ඡන්ද ප්‍රමාණයක් හිමිවීය.

SLPP-8

Pavithra Wanniarachchi 200,977

Premalal Jayasekara 104,237

Janaka Wakkumbura 101,225

Gamini Waleboda 85,840

Akila Ellawala 71,179

Vasudeva Nanayakkara 66,991

Muditha Prashanthi 65,933

W.D.J.Senavirathne 61612

SJB-3

Hesha Withanage 60,426

Waruna Liyanage 47,494

Thalatha Atukorale 45,105

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article