Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

මරණ දඩුවම අහෝසි කිරීමේ පණත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

Must read

මරණ දණ්ඩනය අහෝසි කිරීමේ පණත් කෙටුම්පත අද (01) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.ඒ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසය. මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවේ යෝජනා ලැයිස්තුවට ඇතුළත් වන අතර ඉදිරියේදී විවාද කර සම්මත කරගත යුතු වේ.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article