Thursday, September 17, 2026
spot_img

නීතිවිරෝධී ආක්‍රමණ වලට ඒරෙහිව මයිලත්තමඩු ගොවීන් විරෝධතාවයේ

Must read

   මඩකලපුව දිස්ත්‍රික්කයේ මයිලත්තමඩු ගොවිබිම් වල සිදුවන  නීතිවිරෝධී ආක්‍රමන වැළැක්වීම ඒම ගොවිබිම් නැවත  ඔවුන්ට ලබා දීම සදහා බලකිරීම සඳහා ආරම්භ වු  විරෝධතාවය ඊයේ (16) දෙවන  දිනයටත්  ක්‍රියාත්මක විය. මෙම විරෝධතාවය චිතණ්ඩි කිරි ගොවිපළ ඉදිරිපිටදී පැවැත්වේ.  මෙම අවස්ථාවට දේශපාලඥයින් සහ සමාජ ක්‍රියාකාරිකයින් ද එක්ව සිටියහ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගෝවින්දන් කරුණාකරම්, සෙල්වරාජා ගජේන්ද්‍රන් සහ තවත් දේශපාලන ක්‍රියාධරයින් මෙම අවස්ථාවට ඒක්විය.


                                                             රූත් රැද්‍රා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article