Monday, September 14, 2026
spot_img

මන්නාරම මහ රෝහල් සෞඛ්‍ය සේවකයින්ගේ විරෝධතාව

Must read

 

මන්නාරම පොදු රෝහලේ සේවක සෞඛ්‍ය සේවකයින්ගේ විවිධ ඉල්ලීම් පෙරදැරිව අද අඟහරුවාදා (23) පෙ.ව. 7.30  අවධානය යොමු කිරීමේ විරෝධතාවයක් ආරම්භ විය.

වැඩිවෙමින් පවතින විදුලි ගාස්තුවට එරෙහිව, අවශ්‍ය සෞඛ්‍ය සේවකයින්ට අමතර දීමනාවක් වෙනුවෙන් පනවා ඇති සීමා ඉවත්කිරීම ආදී ඉල්ලීම් රැසක් මුල්කරගනිමින් මන්නාරම පොදු රෝහලේ සේවය කරන සෞඛ්‍ය සේවකයින් එක්ව විරෝධතාවයේ නිරත වූහ.

 

 

එස්.ආර්.ලැම්බර්ට්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article