Tuesday, October 6, 2026
spot_img
spot_img
spot_img
spot_img

මඩකලපුවේ දේවස්තානයේ ප්‍රහාරයෙන් මිය ගිය වැඩිම පිරිස කුඩා දරුවන්

Must read

මඩකලපුව සියොන් දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් මිය ගිය වැඩි දෙනා කුඩා දරුවන් බව පොලීසිය පවසයි.මේ වන විට එම සිදුවීමෙන් මරණ 29ක් වාර්තා වී ඇති අතර 140ක් තුවාල ලබා ඇත.
තුවාල ලබා ඇති පිරිසෙන් 30දෙනෙකු පමන් දරුනු තුවාලකරුවන් වන අතර 10දෙනෙකු ගමණ අසාද්‍ය තත්වයේ පසුවෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article