Saturday, September 21, 2024

මඩකලපුව දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද විමසීම සාමකාමීව අවසන්වේ

Must read

(5.30pm) එළඹෙන 2020 මහ මැතිවරණයේ  මඩකලපුව දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද විමසීමේ දෙවන අදියර සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූලව  අද (14) සාමකාමීව පැවැත්විණි.
ඒ අනුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 14 ක සහ රජයේ දෙපාර්තමේන්තු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය කාර්යාලවල ඡන්ද විමසීම පැවැත්විණි. සෞඛ්‍යආරක්ෂිතබාවය  අධීක්ෂණය කිරීම සඳහා මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සම්බන්ධ විය. මෙම කාලය තුළ මැතිවරණ අධීක්ෂණ කමිටුව මැතිවරණ රාජකාරිවල නිරත විය.

රුද්‍රා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article