Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

භාණ්ඩ බෙදාහැරීමේ සේවා බලපත්‍රවල වලංගු කාලසීමාව දීර්ඝ කෙරේ

Must read

මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා කාලය තුළ භාණ්ඩ බෙදාහැරීමේ සේවා පවත්වාගෙන යාමට ලබා දී ඇති බලපත්‍රවල වලංගු කාලසීමාව ජුනි 21දක්වා දීර්ඝ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.එම බලපත්‍ර සංචරණ සීමා ඉවත් කිරීමට සැලසුම් කර තිබූ පසුගිය 14 වැනිදායින් අවසන් වීමට තිබුණි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article