
බොරුල්ලේ සිට මරදාන දක්වා බස් ප්‍රමුඛතා මංතීරුව අද සිට ක්‍රියාත්මක වන බව බස්නාහිර සංවර්ධණ හා මෙගාපොලිස් අමාත්‍යංශය ඊයේ සදහන් කලේය. ඒ අනුව මෙම නීතිය උදෑසන 6 සිට 9 දක්වා පී.ඩී.එස්.කුලරත්න මාවත (මරදාන පාර) ඔස්සේ ක්‍රියාත්මක වනු ඇති. මෙම නීතිය ක්‍රියාත්මක වන බස් මාර්ග අංක වන්නේ 176 හා 103යි.